sinhala

  • Udawalawe Wild Park 3

    උඩවලව වනෝද්‍යානයේ සංචාරය පිළිබදව සටහන් දෙකක් ගෙන ඒමෙන් පසු, මෙම සටහන මගින් වනෝද්‍යානය තුළ පිහිටි සංචාරක බංගලා පිළිබදව හා කදවුරු බිම් පිළිබදව තොරතුරු ගෙන ඒමට අදහස් කරමු. උඩවලව වනෝද්‍යානය පිළිබදව පළමු සටහන මගින් උඩවලව වැව හා ඒ ආශ්‍රිත බිම පිළිබදව සංචාරක සටහනක් ගෙන ආ අතර, දෙවන සටහන වෙන් කරන ලද්දේ උඩවලව ජලාශ්‍රයෙන් ඔබ්බට වූ මව්ආර දක්වා ප්‍රදේශය පිළිබදව සංචාරක සටහන් සදහා වේ. ...

    Posted at February 19, 2012 | By : | Categories : sinhala | 0 Comment
  • Udawalawe Wild Park 2

    උඩවලව වනෝද්‍යානය තුළට පිවිසෙන සංචාරකයෙකුට ප්‍රධාන පිවිසුම තුළින් ඇතුළු වීමෙන් පසුව වනෝද්‍යානය තුළ නැරඹිය හැකි වපසරිය අති මහත්ය. පළමු ලිපිය මගින් උඩවලව වැවෙහි වැව් පිටිය  ආශ්‍රිතව හා ඒ අවට සංචාරක තොරතුරු වලින් ඔබ්බට ගමන් කිරීමේදී නැරඹිය හැකි ස්ථාන පිළිබදව තොරතුරු මෙම ලිපිය මගින් ගෙන ඒමට අදහස් කරමි. උඩවලව වැවෙහි වැව් පිටියෙන් ඔබ්බට තැනිතලා බිම හරහා ගමන් කිරීමේදී ඉතා සුන්දර පරිසර පද්ධතියක් ...

    Posted at September 23, 2011 | By : | Categories : sinhala | 0 Comment
  • Udawalawe Wild Park 1

    උඩවලව වනෝද්‍යානය සබරගමුව හා ඌව පළාත් වලින් මායිම් වී ඇති මෙරට තෙවැනි වැඩිම සංචාරක වනෝද්‍යානය ලෙස හදුන්වයි. කොළඹ - ඇඹිලිපිටිය මාර්ගයේ කිලෝ මීටර් 165 ක් ගමන් කර තිබොල්කැටිය උඩවලව හංදියෙන් හැරී වමට හැරී මොණරාගල පාරේ තවත් කිලෝමීටර් 05 ක් පමණ ගමන් කිරීමෙන් මේ උද්‍යානයට ප්‍රවේශ විය හැකිය. වලව ගඟ හා උඩවලව ජලාශ්‍රය ව්‍යාපාරය ඇරඹීමත් සමග 1972 වසරේදී ආරම්භ කල මෙම ...

    Posted at September 18, 2011 | By : | Categories : sinhala | 2 Comments
  • Panamure Eth Gala

    පනාමුර ඇත් රාජා යන නාමය ලංකාවේ පමණක් නොව ලොව ප්‍රසිද්ධ වූ නාමයකි. ‍මෙම නාමය හා බැදී පවතින පනාමුර ඇත්ගාල නම් වූ ස්ථානය ‍ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් වූවකි. අපගේ මෙම සටහන මෙම පනාමුර ඇත්ගාල නම් වූ ස්ථානය හා ඒ පිළිබදව ඇති තොරතුරු සම්බන්ධයෙන් වේ. ලංකාවේ අවසාන ඇත්ගාල වන පනාමුර ඇත්ගාල පිහිටි ප්‍රදේශයට ලගා විය ...

    Posted at August 27, 2011 | By : | Categories : sinhala | 0 Comment
  • Wawulapana Lime Stone Cave

    ස්වභාවධර්මයේ අපූර්ව නිර්මාණයක් සේම ජෛව විවිධත්ව පාරිසරික සම්පතක් වූ වවුල්පන හුණූගල් ගුහාව අපට හිමි මහගු පාරිසරික දායාදයකි. මෙම ස්ථානය මෙරටට ආවේණික වූ වවුලන් වර්ග 7 ක්ද ඇතුලත්ව වවුලන් ලක්ෂ 10 කගේ පමණ වාසස්ථානය වන අතර, මෙම ස්වාභාවික ගුහාව තුළින් දිය පහරක් ගලා යයි. ගුහාව තුළ පිහිටි අභ්‍යන්තර දිය ඇල්ල අපට ඉතාම සුවිශේෂ වූ අත්දැකීමක් ...

    Posted at June 15, 2011 | By : | Categories : sinhala | 0 Comment
  • Madunagala Spring Water Well

    [caption id="attachment_320" align="aligncenter" width="580" caption="ඇඹිලිපිටිය හා හම්බන්තොට නගරයන්ට මැදිව සූරියවැව නගරයට ආසන්නයේ පිහිටා ඇති සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක් ලෙස මදුනාගල උණු දිය උලපත් හැදින්විය හැකිය. ඇඹිලිපිටිය සිට පදලංගල හරහා සූරියවැව මාර්ගයේ හතරමං හංදිය නමින් හැදින්වෙන ස්ථානයෙන් හැරී කි.මී. 4 ක් පමණ ගමන් කල විට මෙම උණු දිය උල්පත් වෙත ලගාවිය හැකිය. එක් පසකින් මහ රහතන් වැඩ සිටි ඓතිහාසික මදුනාගල ආරණ්‍ය සේනාසනයත් අනෙක් පසින් පුරාවිද්‍යාත්මක වශයෙන් ඉතා වටිනා ඉපැරණී චිත්‍ර සොයාගත් කරඹගල වන රක්‍ෂිතයටත් මැදිව සුන්දර ...

    Posted at April 2, 2011 | By : | Categories : sinhala | 0 Comment
  • Udawalawe Lake

    උඩවලව යැයි කියූ සැනින් අපගේ මතකයට එන්නේ උඩවලව වනෝද්‍යානය සහ ඇත් අතුරු සෙවනයි. මෙම මග පිහිටි උඩවලව ජලාශය අවට පරිසරය ඉතා දර්ශණීය දැකුම්කළු දසුනක් අපට ලබා දේ. කොළඹ - ඇඹිලිපිටිය මාර්ගයේ ඇඹිලිපිටිය‍ට කිලෝ මීටර් 15 ක් මෙපිට හමුවන තිබොල්කැටිය හංදියෙන් හැරී වමට ඇති පාරේ ගමන් කරන විට අපට පළමුව හමු වන්නේ උඩවලව ජලාශයයි. 1968 පෙබරවාරි ...

    Posted at January 17, 2011 | By : | Categories : sinhala | 1 Comment
  • Hill Country View (Sooriyakanda)

    ගතට ඉතා සෞම්‍ය වූ දේශගුණයක් මෙන්ම අලංකාර කදු වලින් මැදිවූ මීදුම සහිත පරිසරයකින්ද සමන්විත ප්‍රදේශයක් ලෙස සූරියකන්ද, දෙනියාය ආශ්‍රිත බුළුතොට හෙල් අතර වූ පරිසරය හැදින්විය හැකිය. රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටා ඇති මෙම සුන්දර පරිසර පද්ධතිය දිනයේ සෑම කාලයකදීම ගතට සිසිලසක් දනවන ස්වරූපයක් දක්නට ඇත.

    Posted at October 15, 2010 | By : | Categories : sinhala | 0 Comment
  • Chandrika Wewa

    [caption id="attachment_103" align="aligncenter" width="580" caption="ඇඹිලිපිටිය ප්‍රදේශය තුළ ඉතා අලංකාර පරිසර පද්ධතියක් සහිත වූ ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය පෝෂණය කරන මූලික ජල මූලාශ්‍රය වන්නේ චන්ද්‍රිකා වැවයි. මෙම ප්‍රදේශය හරහා ගමන් කරන සංචාරකයන්ගේ දිය නෑමට සහ විඩාව සංසිදුවා ගැනීම සදහා නතර වන ස්ථානයක් ලෙසත් මෙම වැව හැදින්විය හැකිය. කෘෂිකාර්මික වැවක් වන මෙය පෝෂණය වන්නේ හුලංදා ඔය මගින් ගලා එන ජලයෙන් හා උඩවලව ජලාශයෙන් ඇල මාර්ගයක් ඔස්සේ ගලා එන ජලයෙනි. අක්කර අඩි 22420 ක් පුරා පැතිර ඇති මෙම වැවෙන් පෝෂණය ...

    Posted at September 25, 2010 | By : | Categories : sinhala | 0 Comment
  • Morning Side

    පිවිසුම් මාර්ගයේ පුවරුව පුංචි හෝටන්තැන්න බදු වූ ඉතා සෞම්‍ය පරිසර පද්ධතියක් ලෙස හිමිදිරි පෙදෙස නම් කල හැකිය. දවසේ සෑම කාලයකම මීදුමෙන් බර වූ හිමිදිරි උදෑසනක ඇති සෞම්‍ය කාලගුණයට සමාන දේශගුණික තත්ත්වයක් ඇති බැවින් ...

    Posted at August 21, 2010 | By : | Categories : sinhala | Comments Off
Page 1 of 212